Day: June 4, 2024

බ්‍රිස්බේන් ඔලිම්පික් උළෙල ඉලක්ක කර ශ්‍රී ලංකා රජයෙන් නව වැඩපිළිවෙළක්

2032 වසරේ බ්‍රිස්බේන් හි පැවැත්වෙන ඔලිම්පික් උළෙල ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා රජය නව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

T20 ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව තැබූ වාර්තාව

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති පන්දුවාර 20 ලෝක කුසලාන තරගයේදී වාර්තාවක් පිහිටුවා ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ පන්දුවාර 20 ලෝක කුසලාන තරගයක යවා ඇති වැඩිම නිපන්දු සංඛ්‍යාව වාර්තා කරමින්. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවැති මෙම තරගයේ දී නිලකුණු පන්දු 126ක් ක්‍රියාත්මක කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. මෙම තරගයේ දී කණ්ඩායම් දෙක විසින් පන්දු 213ක් යවා තිබුණා. එහිදී ශ්‍රී ලංකාව පන්දු 115කට මුහුණ දී ඇති අතර දකුණු

Read More »

පර්ත්හිදී පහරකෑමට ලක්වූ ශ්‍රී ලාංකික සිසුවෙකුට ලාංකිකයන්ගේ සහාය අවශ්‍යයි

පර්ත් හි Langford ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී සිදු වූ පහර දීමකින් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ශ්‍රී ලංකික සිසුවෙකු වෙනුවෙන් ආධාර මුදල් එක් රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

චාල්ස් රජුගේ උපන්දින සැමරුමට ඔස්ට්‍රේලියාවේ වෙළඳසැල් වැසෙන වේලාවන් ප්‍රකාශයට පත්වෙයි

තුන්වන චාල්ස් රජුගේ උපන් දිනයට අදාළව සිදු කෙරෙන සැමරුම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වෙළඳ සැල් විවෘතව තැබෙන වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »