
ඔස්ට්‍රේලියාවේ නව Pacific Engagement Visa ලියාපදිංචිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
පාසල් තුළ මෙන්ම පන්ති කාමර තුළ ප්‍රචණ්ඩත්ව ඉහළ යාම හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ගුරුවරුන් තමන්ට ඇඳුමේ කැමරා (body camera) පැළඳීමට අවස්ථාව ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අබාධයකට ලක් වී ඇතැයි වාර්තා වනවා.
අත්අඩංගුවෙන් හෝ රැඳවුම් කඳවුරුවලින් නිදහස් කරන අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන කැමරා භාවිත කිරීමට රජය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!