මෙල්බර්න්හි වයඹදිග ප්‍රදේශයේ පර්වතයක් තරණය කිරීමට ගිය පුද්ගලයෙකු ඉන් ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.
පර්ත් ගුවන් තොටුපළ පුළුල් කර නව ධාවන පථයක් මෙන්ම පර්යන්ත ඉදි කිරීම සඳහා ගුවන් තොටුපළ බලධාරීන් සහ Qantas සමාගම අතර ඩොලර් බිලියන 5ක ගිවිසුමකට එළඹ තිබෙනවා.
හෙට සිට ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය ණය හිමියන්ගේ ණය මුදල් වැඩිවීමක් සිදු වීමට නියමිතව තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්තා වන සරම්ප සහ මන්කිපොක්ස් හෙවත් එම් පොක්ස් (mpox) රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් සංචාරවල නිරත වීමට පෙර එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!