
ධාවනයට සූදානම් වූ ගුවන් යානය මිනිස් ජීවිතයක් බිලි ගනී
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි Schiphol ගුවන් තොටුපලේදී ගුවන් ගමනක් සඳහා සුදානම් වෙමින් තිබූ යානයක එන්ජිමකට හසුවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි Schiphol ගුවන් තොටුපලේදී ගුවන් ගමනක් සඳහා සුදානම් වෙමින් තිබූ යානයක එන්ජිමකට හසුවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔස්ලියාවේ වායු සමීකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පවතීන නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.
මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.
වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.
මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!