
සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි
මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වීසා අවලංගු කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නියෝගයක් නිකුත් කරන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.
ලොව ඉහළ පෙළේ ජනප්‍රියතම සම්මාන උළෙලක් වන කෑන්ස් ලෝක සිනමා උළෙලේ (Cannes World Film Festival) නර්තන අංශයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ “ශේෂ” චිත්‍රපටයට
මෙල්බර්න් අගනගරය ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ගෙවීමට අපහසුම නගරය වීමේ හේතුව සොයා අධ්‍යනයක් සිදුකර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ හෝම් හොස්පිට්ල් (Home hospital) සේවා වැඩසටහ වර්චුවල් වෝර්ඩ්ස් (virtual wards) දක්වා පුලුල් කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!