Search

Day: May 25, 2024

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ජීවත් වීමට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් හමුවෙයි?

පෘථිවිය සහ සිකුරු යන ග්‍රහ ලෝකවලට සමාන ප්‍රමාණයේ ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් සමත්වී තිබෙනවා.

Read More »

මගියෙකුට මරු කැඳවූ අනතුරින් පසු සිංගප්පූරු ගුවන් සේවයේ වෙනසක්

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් පසුගියදා මුහුණ දුන් ත්‍රාසජනක ගුවන් කැළඹීම හේතුවෙන් සමාගමේ ගුවන් ගමන් ක්‍රමවේද කිහිපයක් යාවත්කාලීන කර තිබෙනවා.

Read More »