
ඔස්ට්‍රේලියාවේ විශේෂ කණ්ඩායමකට වැඩි වැටුප් දෙන්න තීරණයක්
ඔස්ට්‍රේලියාවේ රැකියා අපේක්ෂිතයන් AI තාක්ෂණය ඉගෙනීමේ වැඩි උනන්දුවක් දක්වන බවට නව සමීක්ෂණ මගින් අනවාරණ වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ රැකියා අපේක්ෂිතයන් AI තාක්ෂණය ඉගෙනීමේ වැඩි උනන්දුවක් දක්වන බවට නව සමීක්ෂණ මගින් අනවාරණ වී තිබෙනවා.
ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.
කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.
පර්ත්හි ෆ්ලෝරේට් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙල්බර්න් හි දශක ගණනාවක් පුරා ජනප්‍රිය වී තිබූ තවත් ඉතාලි අවන්හලක් වසා දමන බව නිවේදනය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!