
අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ්
ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.
ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.
මෙල්බන් නගරයට ආසන්න කිල්මෝර් ප්‍රදේශයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
කුරුළු උණ වැළඳුණු පළමු මිනිස් රෝගියා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!