
මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.
මෙල්බර්න් ගුවන් තොටුපළේදී සරම්ප රෝගී ආසදිතයෙක් හඳුනාගෙන තිබෙනවා.
2024 වසරේදී ජනප්‍රියත්වයේ විශාල පියවරක් තැබූ පුදුම සහගත ළදරු නාමයන් පිළිබඳ අනාවරණ කර තිබෙනවා.
අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!