
රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්
වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.
පිළිකා රෝගය වර්ධනය වීමට වසර හතකට පෙර රුධිරයේ වෙනසක් සිදුවන බවට නවතම පිළිකා පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.
එමිරේට්ස් ගුවන් සමාගම සිය සේවකයන්ට සති 20ක වැටුපට සමාන ප්‍රසාද දීමනාවක් ප්රදානය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු අධිකරණ බල ප්‍රදේශයන්වල ආර්ථික කාර්ය සාධන දර්ශකයේ ප්‍රථම ස්ථානය වික්ටෝරියා ප්‍රාන්තය හිමිකරගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතිකය අප්‍රේල් මාසයේදී සියයට 0.2 කින් ඉහළ ගොස් ඇතැයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!