
දකුණු ඔස්ට්‍රේලියාවේ රජයේ ගාස්තු මාලාවක් ඉහළට
දකුණු ඔස්ට්‍රේලියාවේ රජයේ සේවා සඳහා අදාළ වන ගාස්තු මාලාවක් ලබන ජූලි මස පළමුවනදා සිට ඉහළ යාමට නියමිතව තිබෙනවා.
දකුණු ඔස්ට්‍රේලියාවේ රජයේ සේවා සඳහා අදාළ වන ගාස්තු මාලාවක් ලබන ජූලි මස පළමුවනදා සිට ඉහළ යාමට නියමිතව තිබෙනවා.
අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.
තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.
ලෝක අධි රුධිර පීඩන දිනය අදට යෙදී තිබෙනවා.
මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!