Search

Day: May 16, 2024

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

ඝාතන චෝදනා එල්ල වූ මෙල්බන් දැරියක් ගැන තීරණයක් ගනී

මෙල්බන් ෆුට්ස්ක්‍රේ හිදී කාන්තාවක් ඝාතනය කළ බවට චෝදනා එල්ලවී තිබූ 12 හැවිරිදි දැරියට එරෙහි ඝාතන චෝදනාව ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

Read More »