
වික්ටෝරියා ප්‍රාන්තයේ ඩිජිටල් රියදුරු බලපත්‍රය බලාත්මක වෙයි
වික්ටෝරියා ප්‍රාන්තයේ ඩිජිටල් රියදුරු බලපත්‍රය බලාත්මක කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ඩිජිටල් රියදුරු බලපත්‍රය බලාත්මක කර තිබෙනවා.
සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ උතුරු ඇෆ්ගනිස්ථානයට බලපෑම් එල්ල කළ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 300 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!