
කොළඹ නෙළුම් කුළුණේ සිට පැරෂුට් පැනීමේ සංදර්ශනයක් අද සිට දින 3ක් පුරා පැවැත් වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.
හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.
මෙල්බර්න් නුවරදී මෝටර් රථ කොල්ලකෑම සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුලු බාල වයස්කරුවන් තුන් දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.
බ්‍රිස්බේන් හි දකුණු ප්‍රදේශයේ උද්‍යානයකදී සිදු වූ පිහි ඇනුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!