
ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.
මෙල්බර්න් ගුවන් තොටුපළේදී පරෙවි බිත්තර සමඟ අත්අඩංගුවට ගත් සංචාරකයෙකුට දඩ මුදල් නියම කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ සාමාජික සභික මුජිබර් රහුමාන් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!