
වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්
වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.
හෙටට යෙදී ඇති ඇන්සාක් දිනයේදී සුපිරි වෙළඳසැල් විවෘතව තබන වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අන්සාක් දින නිවාඩුවට පෙර සිඩ්නිහි ඉන්ධන මිල අනෙකුත් නගරවලට සාපේක්ෂව පහත වැටී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.
ඇමරිකාවේ TikTok තහනම් කළ හැකි ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් අනුමත කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!