Search

Day: April 14, 2024

ඊශ්‍රායලයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට අගමැතිගෙන් දැනුම්දීමක්

ඉරානය එල්ල කරන නොසැලකිලිමත් මිසයිල ප්‍රහාර හමුවේ තත්ත්වය නිරීක්ෂණය කරමින් අවධානයෙන් පසුවන ලෙස අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඊශ්‍රායලයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »

සෞඛ්‍ය රක්‍ෂණ වියදම් උද්ධමනය මෙන් දෙගුණයකින් ඉහළට

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය රක්‍ෂණ වියදම් උද්ධමන අනුපාතය මෙන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ෆයින්ඩර් සමීක්ෂණ ආයතන දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

කන්ටේනරයෙන් හමුවූ මළ සිරුරුවල අනන්‍යතාව හොයන්න බැරිවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයකින් හමුවූ දිරාපත් වූ මළ සිරුරු දෙකකෙහි අනන්‍යතාව හෙළි කර ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බව වාර්තා වනවා.

Read More »

පිහි ඇනුම සිදු කළ සැකකරු මෙල්ල කළ පොලිස් නිලධාරිනියට දසතින් පැසසුම්

සිඩ්නි සාප්පු සංකීර්ණයකදී පිහි ඇනුමක් සිදු කළ සැකකරු මෙල්ල කළ නිව් සවුත්වේල්ස් පොලිස් පරීක්ෂක ඇමී ස්කොට්ගේ ක්‍රියාව බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

Read More »