Search

Day: April 13, 2024

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහිපත් කළ බේරා ගැනීම

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් වාර්තා වී තිබෙනවා.

Read More »

හෘද රෝග පාලනය කළ හැකි නව ක්‍රියාකාරකමක් අධ්‍යයනයකින් හඳුනා ගැනේ

දිනකට අවම වශයෙන් විනාඩි 5ක් පමණ චලන ක්‍රියාකරකම්වල නිරත වීම හෘද රෝග පාලනයට දායක වන බව නව අධ්‍යයනයකින් හඳුනාගෙන තිබෙනවා.

Read More »

පළතුරු, එළවළු සහ කිරි පරිභෝජනය කරන ඔබ මේ කරුණු ගැන දැනුවත් ද?

ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු අනුභව කිරීම අඩු වී ඇති අතර කිරි පානය ද අඩු වී ඇතැයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම වාර්තා පවසනවා.

Read More »