Day: April 6, 2024

ලොව ළාබාලතම බිලියනපතිනිය බ්‍රසීලයෙන්

2024 වසරේ ෆෝර්බ්ස් (Forbes) සඟරාවෙන් ප්‍රකාශයට පත් කෙරෙන ලාබාලතම ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව, 19 හැවිරිදි බ්‍රසීලියානු ශිෂ්‍යාවක් ලොව ලාබාලතම ප්‍රකෝටිපතිනිය බවට පත්වී තිබෙනවා.

Read More »

රෝගියෙකුට ප්‍රතිකාර කරන්න ගිය වෛද්‍යවරයෙක් රෝගියා සමගම රෝහල් ගතවෙයි

මෙල්බර්න් හි ඩැන්ඩෙනොං ප්‍රදේශයේ නිවසක බැල්කනියක් කඩා වැටීමෙන් රාජකාරියේ යෙදී සිටි වෛද්‍ය නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »