Day: April 1, 2024

ඔස්ට්‍රේලියානු සිසුන්ගේ අධ්‍යාපන ක්‍රමයේ බරපතල ගැටලුවක්

ඔස්ට්‍රේලියානු සිසුන්ගේ අධ්‍යාපන කාර්ය සාධන මට්ටම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව Learning First ප්‍රධාන විධායක ආචාර්ය බෙන් ජෙන්සන් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ ජීවිතවලට තර්ජනයක්

නිවැරදි සෞඛ්‍ය පුරුදු මෙන්ම ආහාර රටාවන් අනුගමනය නොකිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ ජීවිතවලට තර්ජන මතුව ඇති බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණයින් 59ක් රිය අනතුරුවලින් මරුට

පසුගිය 2023 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල සිදුවූ බිහිසුණු රිය අනතුරු සහ මරණ සංඛ්‍යාව හමුවේ රියදුරු ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

Read More »

බාලවයස්කරුවන් පිරිසක් සොයා හෙලිකොප්ටර් යොදා ගෙන කළ පොලිස් ලුහුබැඳීම

සොරකම් කළ මෝටර් රථවලින් අධික වේගයෙන් ගමන් කරමින් සිටි බාලවයස්කරුවන් 6 දෙනෙකු පොලිසිය විසින් ප්‍රදේශ දෙකකදී ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »