
විදේශ භාෂා කතා කරන අයට ඔස්ට්‍රේලියා රැකියාවලදී වැඩි ඉල්ලුමක්
ඔස්ට්‍රේලියාවේ විදේශ භාෂා කතා කරන්නන් හට රැකියා සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විදේශ භාෂා කතා කරන්නන් හට රැකියා සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
මෙල්බර්න් නුවර තෘණ භූමි ප්‍රදේශයක ආරම්භ වී ඇති හදිසි ලැව්ගිනි තත්ත්වයක් නිසා නගරය පුරා දැඩි දුමාරයක් පැතිරෙමින් පවතිනවා.
දකුණු ලෙබනනයේදී එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් එක්සත් ජාතීන්ගේ සංවිධාන නිරීක්ෂකයින් තිදෙනෙකු සහ පරිවර්තකයෙකු තුවාල ලබා තිබෙනවා.
ඔස්ට්‍රේලියාව පුරා ජනතාව අද දිනයේදී ඉතා උත්කර්ශවත් ආකාරයෙන් පාස්කු ඉරිදා සමරුම්වලට එක්ව සිටිනවා.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස් ඇමරිකාවේ ජාතික ආරක්ෂක අධ්‍යාපන මණ්ඩලයේ (NSEB) උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!