Search

Day: March 30, 2024

ඔස්ට්‍රේලියනුවන්ට විදුලි බිල ඉතිරි කර ගන්න ක්‍රමයක්

ස්මාර්ට් මීටර් ක්‍රමවේදය මගින් ඔස්ට්‍රේලියනුවන්ට බලශක්ති බිල්පත් සඳහා යන වියදම් අඩු කර ගැනීමට හැකි බව විශේෂඥයන් පවසනවා.

Read More »

පාලමේ සුන්බුන් ඉවත් කරන්න විශාලතම දොඹකරය බැල්ටිමෝරයට එයි

ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සිදු කෙරෙන පිරිසිදු කිරීමේ දැවැන්ත වැඩසටහනේ කොටසක් ලෙස විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත පැමිණ තිබෙනවා.

Read More »

හෝටලයක දී මත්ද්‍රව්‍ය ගත් ඔස්ට්‍රේලියානු කාන්තාවන් 7න් අයෙක් මරුට

ගෝල්ඩ් කෝස්ට්හි හෝටලයකදී මත්ද්‍රව්‍ය පානය කිරීම හමුවේ හෘදයාබාධයකට ලක්වීමෙන් 40 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

Read More »