Day: March 22, 2024

Online වංචා මඟහරින්න ඔස්ට්‍රේලියානුවන්ට ශක්තිමත් password එකක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය වංචා පලනය සදහා පෞද්ගලික ගිණුම් හී ආරක්ෂාව තර කර කරගැනීමට ෆෙඩරල් රජය විසින් උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා.   ඔස්ට්‍රේලියානුවන්ගේ එදිනෙදා අන්තර්ජා ගණුදෙනු වලදී තම පෞද්ගලික ගිණුම් සදහා ශක්තිමත් මුරපදයක් යොදාගැනීම අනිවාර්ය බව සදහන්.   බොහෝ අවස්ථාවල ශක්තිමත් මුරපදයක් නොමැතිවීමෙන් විවිධ වංචනිකයින් සදහා පුද්ගලයින්ගේ පෞද්ගලික ගිණුම් වෙත පහසුවෙන් ප්‍රවේශවීමට හැකි බවයි වාර්තා වන්නේ   ශක්තිමත් සහ අද්විතීය මුරපද නිර්මාණය කිරීම වැනි සරල ක්‍රම හරහා ඔස්ට්‍රේලියානුවන්ගේ සයිබර් ආරක්ෂාව වැඩි දියුණු කිරීමට දිරිමත්

Read More »

ඔස්ට්‍රේලියා Online වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 08.45 සිට සෙනසුරාදා උදේ 9 දක්වා ඔස්ටේ්‍රලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සේවා කිහිපයක් ක්‍රියාත්මක නොවන බව දැනුම් දී තිබෙනවා. 

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම ක්‍රියාකාරී ආර්ථික හිමි ප්‍රාන්තය නම් කෙරෙයි

ඔස්ට්‍රේලියාවේ හොඳම ක්‍රියාකාරී ආර්ථිකය ලෙස ශ්‍රේණිගත කිරීමෙන් වික්ටෝරියා ප්‍රාන්තය පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »