
නිවාස මිල ගණන්වල වෙනසක් වෙයි ද?
ඔස්ට්‍රේලියාවේ නිව් සව්ත් වේල්ස් ප්‍රාන්තය පමණක් දේපළ වෙළදාමේ දී මුද්දර ගාස්තු ඉවත් කළහොත් සෑම වසරකම ඔස්ට්‍රේලියානුවන් ලක්ෂයකට පමණ නිවාස මාරු කිරීමට සිදුවන බවට ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ නිව් සව්ත් වේල්ස් ප්‍රාන්තය පමණක් දේපළ වෙළදාමේ දී මුද්දර ගාස්තු ඉවත් කළහොත් සෑම වසරකම ඔස්ට්‍රේලියානුවන් ලක්ෂයකට පමණ නිවාස මාරු කිරීමට සිදුවන බවට ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ බැංකු පොලී අනුපාතිකයෙහි වෙනසක් ලබන සැප්තැම්බර් මාසය වන තෙක් සිදු නොවන බව ආර්ථික විශේෂඥයින් පුරෝකතනය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ආහාර සංවිධානයක් විසින් ෆෙඩරල් පාර්ලිමේන්තුව තුල ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසම විසින් ඔන්ලයින් සෙවුම් යෙදවුම් නොහොත් search engines පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!