
ඔස්ට්‍රේලියානුවන්ගේ විදුලි බිල්පත් ගාස්තු තවදුරටත් ඉහළ යන ළකුණු
ජීවන වියදම හමුවේ විදුලි බිල්පත ගාස්තු ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඔස්ට්‍රේලියානු පවුල් ඒකක රැසක් බරපතල මූල්‍ය අරගලයලට පත්ව තිබෙනවා.
ජීවන වියදම හමුවේ විදුලි බිල්පත ගාස්තු ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඔස්ට්‍රේලියානු පවුල් ඒකක රැසක් බරපතල මූල්‍ය අරගලයලට පත්ව තිබෙනවා.
චීනයේ අතිශය දුර්ලභ සෙන්ටිමීටර 10 (අඟල් 3.9) වලිගයක් වැනි කොටසක් සහිතව දරුවෙකු උපත ලබා තිබෙනවා.
ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවාට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ අවශ්‍යතා නිසිලෙස සපුරාලීමට අපහොසත් වන්නේ නම් ඔවුනට හිමිවන ෆැමිලි ටැක්ස් බෙනිෆිට් (Family Tax Benefit (FTB) ) අඩු විය හැකි බව සර්විස් ඔස්ට්‍රේලියා වෙබ් අඩවිය පවසනවා.
බැංකු පොලී අනුපාතිකය තවදුරටත් 4.35 ක අගයෙහි පවත්වාගෙන යන බව ෆෙඩරල් සංචිත බැංකුව අද නිවේදනය කර තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!