Day: March 12, 2024

ඔස්ට්‍රේලියාවේ ජීවිත ගැන සතුටු හිතෙන පුවතක්

කොවිඩ් වසංගතය අතරතුර ගෝලීය ආයු අපේක්ෂාව වසර 1.6 කින් පහත වැටී තිබුණ ද ඔස්ට්‍රේලියාව තුළ සාමාන්‍ය ආයු අපේක්ෂාවේ වැඩිවීමක් වාර්තා කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

නිව් සවුත් වේල්ස් සිසුන්ට ගණිතය අනිවාර්ය කරන සැලැස්ම ඉවතට

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 11 සහ 12 වසරවල සිසුන් සඳහා ගණිතය අනිවාර්ය කිරීමේ රජයේ සැලසුම් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

Read More »

චෝදනා එල්ල වූ රෝහලේ තවත් අවාසනාවන්ත මරණ දෙකක්

ළදරු මරණ සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ත රෝහලකට පසුගිය සමයේ එල්ල වූ චෝදනාවලින් අනතුරුව ප්‍රාන්ත හදිසි මරණ පරීක්ෂකවරයා විසින් එම රෝහලේම තවත් ළදරු මරණ දෙකක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඇතැයි වාර්තා වනවා.

Read More »