Day: March 2, 2024

Smart Watch එකක් නිසා ජීවිතයක් රැකේ

ස්මාර්ට් වොච් (Smart Watch) තාක්ෂණය හේතුවෙන් පුද්ගලයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට හැකි වීමේ පුවතක් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

බත් වෙනුවට ආදේශකයක් ඔස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර වෙළඳ පොළට

ඕට්ස් සහ තිරිඟු ධාන්‍ය වලින් නිෂ්පාදිත නූඩ්ල්ස් වර්ගයක් ජාත්‍යන්තර වෙළඳපොළ වෙත බෙදා හැරීමට සමාගමක් පියවර ගෙන තිබෙනවා.

Read More »

ග්‍රීස්ම ඍතුවේ සිදු වූ හද කම්පා කරවන සිදුවීම් 100කට ආසන්න ගණනක් ගැන තොරතුරු

මෙවර ග්‍රීස්ම ඍතුව තුළ ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 100කට ආසන්න සංඛ්‍යාවක් දියේ ගිලී මියගොස් ඇතැයි වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල ගැටලු ගැන කියන්න අලුත් වෙබ් අඩවියක්

සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව සිදු කෙරෙන මිලකරණ ගැටලු ඇතුලු ඒ ආශ්‍රිතව පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා පිළිබඳ දැනුවත් කිරීම සදහා නව වෙබ් අඩවියක් පිහිටුවීමට ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පියවර ගෙන තිබෙනවා.

Read More »