
සෞඛ්‍ය රක්ෂණයක් තියෙන අයට සිදුවෙලා තියෙන දේ
සෞඛ්‍ය රක්ෂණ වියදම් උද්ධමන අනුපාතය මෙන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ෆයින්ඩර් සමීක්ෂණ ආයතන දත්ත මගින් හෙළිව තිබෙනවා.
සෞඛ්‍ය රක්ෂණ වියදම් උද්ධමන අනුපාතය මෙන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ෆයින්ඩර් සමීක්ෂණ ආයතන දත්ත මගින් හෙළිව තිබෙනවා.
ස්මාර්ට් වොච් (Smart Watch) තාක්ෂණය හේතුවෙන් පුද්ගලයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට හැකි වීමේ පුවතක් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
ඕට්ස් සහ තිරිඟු ධාන්‍ය වලින් නිෂ්පාදිත නූඩ්ල්ස් වර්ගයක් ජාත්‍යන්තර වෙළඳපොළ වෙත බෙදා හැරීමට සමාගමක් පියවර ගෙන තිබෙනවා.
මෙවර ග්‍රීස්ම ඍතුව තුළ ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 100කට ආසන්න සංඛ්‍යාවක් දියේ ගිලී මියගොස් ඇතැයි වාර්තා වී තිබෙනවා.
සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව සිදු කෙරෙන මිලකරණ ගැටලු ඇතුලු ඒ ආශ්‍රිතව පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා පිළිබඳ දැනුවත් කිරීම සදහා නව වෙබ් අඩවියක් පිහිටුවීමට ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!