Search

Day: February 24, 2024

රූපවාහිනී නිවේදකයා සහ පෙම්වතාගේ අතුරුදන් විමට ඇල්ලූ පොලිස් නිලධාරියාට ඇප නැති වෙයි

අතුරුදන් වූ ඔස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදකයෙකු වන ජෙසී බෙයාර්ඩ් සහ ඔහුගේ පෙම්වතා වූ ලූක් ඩේවිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 28 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

ආසියානු රටක සිට ඔස්ට්‍රේලියාවට හෙරොයින් ගෙනා යුවළට ලැබෙන දඬුවම

ආසියානු රටක සිට සිරුරේ සඟවාගෙන හෙරොයින් ග්‍රෑම් 255ක් පමණ රැගෙන ඒමේ චෝදනා මත බටහිර ඔස්ට්‍රේලියාවේ දී යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ලැව් ගිනි නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස රැසක් තවමත් අවදානම් තත්වයේ

හදිසි මට්ටමක් බවට අනතුරු අඟවා ඇති ලැව්ගිනි හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස රැසක් තවමත් අවදානම් තත්වයේ පවතින බව වාර්තා වනවා.

Read More »

විශ්ව විද්‍යාල තුළ සිදුවන වැරදි දෙයක් නතර කරන්න අලුත් සැලැස්මක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ෆෙඩරල් රජය විශ්ව විද්‍යාල තුළ ලිංගික හිංසන මැඩලීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මකට එකඟ වී තිබෙනවා.

Read More »