Day: February 21, 2024

දුම්රිය සහ පදික වේදිකාව අතර කොටසට ඇද වැටී සිදුවන අනතුරු අඩු කරන්න යෝජනාවක්

සෑම වසරකම ඔස්ට්‍රේලියාවේ දුම්රිය සහ පදික වේදිකාව අතර කොටස තුළට පුද්ගලයින් ඇද වැටීමෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවෙන් පිටතදී පැවැත්වෙන දැවැන්තම බක්මහ උළෙල මෙවරත් මෙල්බර්න්හිදී

ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වනු ලබන දැවැන්තම අලුත් අවුරුදු උත්සවයක් වන මෙල්බර්න් බක්මහ උළෙල මෙවරත් අති උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙවර මෙල්බර්න් බක් මහ උළෙල සංවිධාන කර ඇත්තේ 28 වන වරටයි. අ⁣ප්‍රේල් මස 7 වන ඉරිදා පෙරවරු 9 සිට දවස පුරා Dandenong showgrounds හිදී මෙල්බර්න් බක්මහ උළෙල පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. ඒ සඳහා මෙවරත් සාඩම්බරයෙන් මාධ්‍ය අනුග්‍රහය සැපයීමට අත්වැල් බැඳගෙන සිටින්නේ

Read More »

සුළි කුණාටුවක් නිසා සූදානමින් පසුවන්නැයි බටහිර ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන්ට දැනුම්දීමක්

ලින්කන් නිවර්තන සුළි කුණාටුව නැවත වර්ධනය වීමේ ප්‍රවනතාවක් පවතින බැවින් බටහිර ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන්ට සූදානමින් පසුවන ලෙසට කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

තම දරුවන් වදකාගාරයක රඳවාගෙන දෙමාපිය උපදේශණයේ නිරත වූ මවකට ලැබුණු අමතක නොවන දඬුවම

ජනප්‍රිය YouTube බ්ලොග්කරුවෙකු වන රූබි ෆ්‍රෑන්ක් (Ruby Franke)ට වසර 60ක් දක්වා වන සිර දඬුවමක් නියම කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් නුවර මාර්ග නීති කඩා දඩ මුදල් ගෙවාගන්න බැරිව ජනතාව පීඩාවට පත්වෙයි

මෙල්බර්න් අග නගරයේ මාර්ග නීති කඩ කිරීම වෙනුවෙන් පනවා ඇති දඩ ගාස්තු සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි බව නවතම සංඛ්‍යා දත්තවලින් හෙළිව තිබෙනවා.

Read More »