
වාහන හිමිකරුවන්ට වසරකට ඩොලර් 1000ක් ඉතිරි කර ගත හැකි නව නීතියක්
ඔස්ට්‍රේලියාවේ වාහන හිමිකරුවන්ට වසරකට ඩොලර්1000ක් පමණ ඉතුරු කරගත හැකි නව නීතියක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වාහන හිමිකරුවන්ට වසරකට ඩොලර්1000ක් පමණ ඉතුරු කරගත හැකි නව නීතියක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.
සිරගතව සිටි රුසියානු විපක්ෂ නායක 47 හැවිරිදි ඇලෙක්සි නවාල්නි ජිවිතක්ෂයට පත්වී ඇති බව එරට බන්ධනාගාර සේවය පවසනවා.
මෙල්බර්න් සිට ඇඩිලේඩ් දක්වා පියාසර කරන ගුවන් යානයක සිටි කුඩා දරුවෙකුට සරම්ප රෝගය වැළඳී ඇතැයි අනාවරණ වීමෙන් පසු රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය බලධාරීන් එහි ගමන් කළ මගීන්ට අනතුරු අඟවා තිබෙනවා.
ඖෂධ නිෂ්පාදනය සඳහා වසරකට බූරුවන් මිලියන ගණනක් මරා දමන බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පුරා මදුරුවන් හේතුවෙන් පැතිර යන රෝගී තත්වයක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!