
බාලවයස්කරුවන්ට පිහි මිලදී ගන්න බැරි වෙන ලකුණු
ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තරුණ අපරාධ පාලනය කිරීමේ අරමුණින් බාලවයස්කාර ළමුන් සදහා පිහි විකිණීම තහනම් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තරුණ අපරාධ පාලනය කිරීමේ අරමුණින් බාලවයස්කාර ළමුන් සදහා පිහි විකිණීම තහනම් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය අඟහරුවාදා ඇති වූ සුළි කුණාටුවෙන් පසු නිවාස 7,000 කට ඇණහිට තිබූ විදුලිය යළි ලබාදී තිබෙනවා.
මිනිසුන්ට සහ සතුන්ට හානි සිදුවන බව පවසමින් ගිනිකෙළි තහනම් කරන ලෙස පාර්ශව රැසක් වික්ටෝරියා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පැනමා රෝගයට ඔරොත්තු දෙන ජානමය වශයෙන් වෙනස් කරන ලද කෙසෙල් ඕස්ට්‍රේලියාවේ භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.
බටහිර ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ නගර වාසීන් මීයන් හේතුවෙන් ගැටලුවකට මුහුණදී සිටිනවා.
Don’t miss our future updates! Get Subscribed Today!