Day: February 14, 2024

ඩොලර් ලක්ෂ 5ට අඩුවෙන් ඔස්ට්‍රේලියානු අගනගර ආශ්‍රිතව ගෙයක් ගමු.

ඩොලර් ලක්ෂ 5 ට අඩු මහල් නිවාස ඇති ඔස්ට්‍රේලියානු තදාසන්න ප්‍රදේශ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එවැනි ප්‍රදේශ 63 ඔස්ට්‍රේලියාව පුරා හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. නව නිවාසයක් සදහා මාරුවීමට උත්සාහ කරන ඔස්ට්‍රේලියානුවන්ට නව බලාපොරොත්තුවක් මෙමගින් ලබා දෙන බව සඳහන්. මිල වාර්තාව අනුව ඔස්ට්‍රේලියාව පුරා තදාසන්න ප්‍රදේශ 63 ක සාමාන්‍ය මිල ඩොලර් ලක්ෂ පහට අඩු ලැයිස්තුවේ ප්‍රධාන අගනගර බොහොමයක් පැතිරී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම ලැයිස්තුවේ සිඩ්නි සහ හෝබර්ට් අගනගර ආශ්‍රිත තදාසන්න ප්‍රදේශ ඇතුලත්

Read More »

සුළි කුණාටු, ලැව්ගිනි, අකුණු ආපදාවන්ට ලක්වූ වික්ටෝරියානුවන්

වික්ටෝරියා ප්‍රාන්තයට බලපා ඇති සුලි කුණාටු තත්වය හේතුවෙන් නිවාස සහ ව්‍යාපාර ලක්ෂ 5කට අධික සංඛ්‍යාවකට විදුලිය ඇණ හිට තිබෙනවා.

Read More »