Day: February 14, 2024

සුළි කුණාටුවෙන් වික්ටෝරියාවේ විදුලි සැපයුමට තවදුරටත් බාධා

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය පුරා පැතිර ගිය සුළි කුණාටු සහ ලැව්ගිනි හේතුවෙන් තවමත් 220,000කට වැඩි පිරිසක් විදුලිය නොමැතිව පීඩාවට පත්ව සිටිනවා.

Read More »

සමේ වර්ණය අනුව ඔස්ට්‍රේලියානුවන්ගේ චර්ම පිළිකා අවදානම හදුනා ගැනෙයි

සමෙහි වර්ණයේ ස්වභාවට අනුව අහිතකර හිරු කිරණ වලින් සම ආරක්ෂාකරගන්නා ආකාරය පිළිබද ඔස්ට්‍රේලියානු චර්ම රෝග විශේෂඥයින් කණ්ඩායමක් උපදෙස් ලබා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ යළි දකින්න නොලැබෙන ඩේවිඩ් වෝනර්

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පර්ත්හිදී ඊයේ (13දා) පැවැති තෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගය තමා ඔස්ට්‍රේලියානු භූමියේදී ක්‍රීඩාකළ අවසන් ජාත්‍යන්තර තරගය බව ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක, ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තහවුරු කළේය.  ඒ අනුව එළබෙන 2024 විස්සයි20 ලෝක කුසලානයෙන් පසුව තමන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව වෝනර් නැවතවරක් තහවුරු කළේය. මේ වනවිට ටෙස්ට් මෙන්ම එක්දින පිටියෙන්ද විශ්‍රාමගෙන සිටින වෝනර්, තරගයෙන් අනතුරුව පවසා සිටියේ තරුණ ක්‍රීඩකයන්ට තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට දැන් කාලය එළඹ ඇති බවයි. අද පැවැති කොදෙව්වන්ට එරෙහි

Read More »