Day: February 12, 2024

හදිසි තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානයක් යලි හරවා මෙල්බන්වෙත එයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක් ගුවනේ දී මතුවු හඳිසි තත්වයක් හේතුවෙන් අපසු මෙල්බන් ගුවන් තෙටුපලට හරවා පැමිණ තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන 2.8ක ලොතරැයි ජයත් සමග අස්වීමේ ලිපිය භාරදුන් මෙල්බන් වැසියා

පසුගිය සති අන්තයේ TattsLotto  දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 2.8 මුදලක් දිනා ගැනීමට මෙල්බන් වැසියෙකු සමත්ව තිබෙනවා.

Read More »