
වැඩි වැඩ කරන ඔස්ට්‍රේලියානු ගර්භනී මව්වරුන්ට උපදෙස්
ගර්භණී කාන්තාවන් දවසේ වැඩි වේලාවක් සේවයේ නිරතවීම සහ නොමේරු ළදරු උපත් අතර සම්බන්ධතාවක් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
ගර්භණී කාන්තාවන් දවසේ වැඩි වේලාවක් සේවයේ නිරතවීම සහ නොමේරු ළදරු උපත් අතර සම්බන්ධතාවක් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ප්‍රමුඛ රජය මධ්‍යමපාන්තික ඔස්ට්‍රේලියානුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන්ව සිටි සමන්තා මර්ෆි සොයා හත්වන දිනටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන හත්වන ඉන්දීය සාගර සමුළුවට සමගාමීව රනිල් වික්‍රමසිංහ සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා අතර හමුවක්ද පර්ත් හී සිදුව තිබෙනවා.
ඇඩිලෙඩ් හී අයිසි හොකි ක්‍රීඩා අංගනයක් තුළ විශ වායුවක් අග්‍රහණයවීමෙන් අයිස් හෝකී ක්‍රීඩකයින් 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!