Day: February 11, 2024

වැඩි වැඩ කරන ඔස්ට්‍රේලියානු ගර්භනී මව්වරුන්ට උපදෙස්

ගර්භණී කාන්තාවන් දවසේ වැඩි වේලාවක් සේවයේ නිරතවීම සහ නොමේරු ළදරු උපත් අතර සම්බන්ධතාවක් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »

තුන්වන අදියරේ බදු කප්පාදුවෙන් වැඩි වාසි ලබන ඔස්ට්‍රේලියානුවන් කවුද?

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ප්‍රමුඛ රජය මධ්‍යමපාන්තික ඔස්ට්‍රේලියානුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා.

Read More »

ශ්‍රී ලංකාව සහ පර්ත් අතර ඍජු ගුවන් සේවා ගැන යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන හත්වන ඉන්දීය සාගර සමුළුවට සමගාමීව රනිල් වික්‍රමසිංහ සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා අතර හමුවක්ද පර්ත් හී සිදුව තිබෙනවා.

Read More »

මෙල්බන් අයිස් හොකි ක්‍රීඩකයින් ඇඩිලේඩ් හි රෝහල්ගත වෙයි

ඇඩිලෙඩ් හී අයිසි හොකි ක්‍රීඩා අංගනයක් තුළ විශ වායුවක් අග්‍රහණයවීමෙන් අයිස් හෝකී ක්‍රීඩකයින් 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »