Search

Day: February 10, 2024

චීන අලුත් අවුරුද්ද උදා වෙයි

චීන සාම්ප්‍රදායික නව වසර උදා වූයේ ඊයේ රාත්‍රියේයි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් ඊයේ රාත්‍රියේ විකාශය විය.

Read More »

අතුරුදන්වු සමන්තා සෙවීමට නිල පොලිස් සුනඛයින්ගේ සහය

දින 7කසිට වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන්ව සිටින කාන්තාව සෙවීමේ මෙහෙයුම් සතිඅන්තය තුළ තවදුරටත් පුළුල් කර ඇති බව පොලිසිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට පැමිණි විදෙස් සිසුන් වාර්තාගත ලෙස ආපසු හැරි යයි.

නව මූල්‍ය වර්ෂයට අදාළව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන වැඩසටහන් කප්පාදු කිරීමත් සමග මෙරට අධ්‍යාපනය සඳහා පැමිණි සිසුන් සංඛ්‍යාව 375000 දක්වා පහත වැටී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ද්විපාර්ශික සබඳතා පුළුල් වෙයි

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඇරඹි 7 වැනි ඉන්දිය සාගර සමුළුවට එක්වු ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනි වොනග් අතර ද්විපාර්ශවීය හමුවක් ඊයේ පැවැත්වුණා.

Read More »