Day: February 8, 2024

ජනපති රනිල් වික්‍රමසිංහ ඔස්ට්‍රේලියාවට

පෙබරවාරි මස 9 වන දා සිට 10 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන 7 වැනි ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන්ගේ මුදල් වලින් ආසියාවේ සංචාරයේ යන මැති ඇමතිවරු

වික්ටෝරියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විදේශ සංචාර සඳහා බඳු ගෙවන ජනතාව, ලක්ෂ ගණනින් මුදල් රජයට ලබා දෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »