
සිඩ්නි වෙළඳසැල්හි රහස් ලාච්චු තුළ සඟවා අලෙවි කර e-දුම්වැටි
සිඩ්නි අගනුවර පුරා සිදු කළ වැටළීම් වලදී නිතිවිරෝධි ඉලෙක්ටට්‍රොනික දුම්වැටි 30000ක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
සිඩ්නි අගනුවර පුරා සිදු කළ වැටළීම් වලදී නිතිවිරෝධි ඉලෙක්ටට්‍රොනික දුම්වැටි 30000ක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ විශාලතම බන්ධනාගාරය තුළ රැදවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට හදිසි අවස්ථාවක් සඳහා වැය කිරීම සදහා ඩොලර් 4000ක අමතර මුදලක් නොමැති බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්සේවා ඉදිරියේ දී ලබන අප්‍රේල් මස සිට තවදුරටත් පුලුල් කිරීම සම්බන්දයෙන් රජයේ අවදානය යොමුව තිබෙනවා.
එක්සත් රාජධානියේ තුන්වන චාර්ල්ස් රජු පිළිකා තත්ත්වයක් සඳහා ප්‍රතිකාර අරඹා ඇතැයි බකිංහැම් මාලිගය පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!