Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසන් භාගයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසන් භාගයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස අර්බුදය විසඳීම සඳහා නව පියවර කිහිපයක් ගැනීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඩොලර් මිලියන 45ක වටිනාකමිකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු දකුණු ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙළඳපලෙහි අලෙවිය සඳහා ඇති ශක්තිජනක බීම වර්ග, (Energy Drink)පානය කරන නව යොවුන් වියේ පසුවන ළමුන් මානසික ආබාධවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ උස පැනීමේ ශූර උෂාන් තිවංක ටෙක්සාස් හී පැවති තරගාවලියකදී ගෘහස්ත තරගවාරය අරඹමින් මීටර් 2.20ක දක්ෂතාවක් දක්වා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!