ක්වින්ස්ලන්ඩ් හි වාහන පිටුපස ගැටීමෙන් සිදුවන අනතුරු ඉහළට
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වාහනවල පසුපස ගැටීම්වලින් සිදුවන අනතුරු සංඛ්‍යාව සියයට 50 කින් ඉහළ ගොස් තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වාහනවල පසුපස ගැටීම්වලින් සිදුවන අනතුරු සංඛ්‍යාව සියයට 50 කින් ඉහළ ගොස් තිබෙනවා.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය සිඩ්නිහිදී අද පැවැත්වෙනවා.
අද සහ හෙට දෙදින තුළ ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර වෙළර කළාප ආශ්‍රිත ප්‍රදේශ වලට වාර්තාගත ඉහළ උප්ණත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ අංශ අනතුරු ඇගයීමක් කර තිබෙනවා.
රෝගී තත්වයක් හේතුවෙන් පියාසර කිරීමට නොහැකිව කුරුල්ලන් සිය ගණනක් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයට වැටී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ මුහුදු වෙරළ ආශ්‍රීත දිරාපත් නොවන කසළ එක්රැස්වීමේ නව ප්‍රවනතාවක් පවතින බව අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා. මුහුදු වෙරළ කිහිපයක් ආශ්‍රිත සිදුකළ පවිත්‍රකිරීමේ වැඩසටහන් වලින් හෙළිවඇත්තේ
Don’t miss our future updates! Get Subscribed Today!