Search

Day: January 31, 2024

ඔස්ට්‍රේලියාවේ නව පාසැල් වාරය සමග ගුරු පුරප්පාඩු රැසක්

නව පාසල් වාරය ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියාවේ පාසල් පද්ධතිය තුළ වූ ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් යලිත් අවදානය යොමුව තිබෙනවා. බොහෝ පාසල් පූර්ණ කාලීන සහ තවකාලීන පුරප්පාඩු සඳහා

Read More »

ඔස්ට්‍රේලියාව තුල Booking.com වංචනික ක්‍රියා ඉහළට – අවදානයෙන් පසුවන්න

Booking.com වෙබ් අඩවිය හරහා සිදු කෙරෙන වෙන් කරවා ගැනීම් වලදී, සිදුවන වංචනික ක්‍රියා ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසම පවසනවා.

Read More »

මූල්‍ය ආතතියට රහසිගත උපදේශණ සේවාවක්

මූල්‍ය ආතතිය හේතුවෙන් පීඩා විදින ඔස්ට්‍රේලියානුවන සදහා අවශ්‍ය උපදෙස් ලබාදීමේ අරමුණින් උපදේෂණ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
මූල්‍ය දුෂ්කරතා අත්විඳින පුද්ගලයින්ට ඔවුන්ගේ ණය සම්බන්ධයෙන් ප්‍රායෝගික උපදෙස් එමගින් ලැබෙනු ඇති.
මෙම මූල්‍ය උපදේශන ආයතනය සඳහා අරමුදල් සපයනු ලබන්නේ ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන්ගෙන් වන අතර මෙය සේවා සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුවන බව වැඩිදුරටත් සදහන්.
අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියනුවන් දැඩි මූල්‍ය ආතතියකින් පසුවන අතර ඇතැම් පුද්ගලයින් සියදිවි නසා ගැනීමටද පෙළඹ ඇති බවයි වාර්තා වන්නේ.
බැංකු පොලී අනුපාතිකය ඉහළ යෑම, කුලී නිවාස අර්බුධ වැනි ප්‍රශ්න හමුවේ ඔස්ට්‍රේලියානුවන් දැඩි ආර්ථීක පීඩනයකට පත්ව ඇති බව සදහන්.
ඒ අනුව 1800 007 007 යන දුරකතන අංකය ඔස්සේ ඔබට National Debt Helpline හි මූල්‍ය උපදේශකයකු හා සම්බන්ද විය හැකියි.
මෙම සේවා රහසිගතව සිදුවන අතර පුද්ගල අනන්‍යතාවකට කිසිදු බලපෑම් සිදු වන්නේ නැහැ

Read More »