
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේ, WBBL තරගාවලියේ වසරේ ක්‍රිඩිකාව සම්මානය චමරි අතපත්තුට
WBBL තරගාවලිය තුල චමරි අතපත්තු ආදේශක ක්‍රිඩිකාවක් ලෙස එක්වු අතර එහිදි කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.
WBBL තරගාවලිය තුල චමරි අතපත්තු ආදේශක ක්‍රිඩිකාවක් ලෙස එක්වු අතර එහිදි කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.
2023 වසරේ ඔස්ට්‍රේලියානු සංක්රමනිකයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස පන් ලක්ෂ දහඅටදහස ඉක්මවා තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික මිල අගය පසුගිය මස සියයට 0.6කින් ඉහළ ගොස් තිබෙනවා.
වාහන අභ්‍යන්තර දෝෂ කිහිපයක් වාර්තාවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය මැස්ඩා මෝටර් රථ 5000ක් යළි කැඳවා තිබෙනවා.
පලස්තීන සිවිල් වැසියන්ට සිදුවන ජීවිත හානි සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය නියෝගයක් ලබා දුන්න ද ගාසා තීරයේ මෙහෙයුම්වලින් මිය යන සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!