
කාටත් පහසු වීසා ක්‍රමයක්
ඔස්ට්‍රේලියා විසා බලපත්‍ර සරල කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඔස්ට්‍රේලියා විසා බලපත්‍ර සරල කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.
දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවිසැල් දෙකකට ගිනි තැබීමට සම්බන්ධ 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ අලෙවි වු Range Rover Sport වර්ගයේ මෝටර් රථ විශාල ප්‍රමාණයක් නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් නැවත කැඳවා තිබෙනවා.
බිත්තර මිල නැවත වැඩි කිරීමට සිදුවනු ඇතැයි නිෂ්පාදකයන් පවසනවා.
මෙල්බන්හිදී පුද්ගලයන් පස් දෙනෙකුට පිහි ඇනුම් එල්ල කළ සැකකරු සම්බන්ධ නඩු විභාගය ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!