උද්ධමන වාර්තාව දින කිහිපයක් ඇතුළත
උද්ධමනය යම් ආකාරයකින් පාලනය කිරීමට රජයට හැකි වී ඇතැයි භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.
උද්ධමනය යම් ආකාරයකින් පාලනය කිරීමට රජයට හැකි වී ඇතැයි භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.
වික්ටෝරියාහි ගංවතුර තවත් වර්ධනය වන බවයි Emergency Victoria සඳහන් කරන්නේ.
වැටලීමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ වෙඩි තැබිමකට ලක්වු පුද්ගලයෙකු වික්ටෝරියා පොලීසියට විරුද්ධව නඩු පවරා තිබෙනවා.
2024 වසරේ Golden Globes සම්මාන උළෙලේ දී ඕස්ට්‍රේලියානු නිළියන් දෙදෙනෙකු සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
ඔස්ට්‍රේලියා වැටුප් සියයට 7කින් ඉහළ ගොස් ඇති බව නවතම භාණ්ඩාගාර විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!