
LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති සජීවීව දැන්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ සඳහා විදේශිකයන් බඳවා ගැනීමට සැළසුම් කර තිබෙනවා.
ඉදිරි බදු සංශෝධනයෙන් බදු ක්‍රමවේදයට හා ජනතාවට අසාධාරණයක් සිදුවන බවට චෝදනා නැගෙනවා.
හදිසි ජලගැලීම් ඇතිවිය හැකි ප්‍රදේශවල ජනතාව ආරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු බව වික්ටෝරියා හදිසි අවස්ථා කළමනාකරණ කොමසාරිස් Rick Nugent පෙන්වා දෙනවා.
පරිසරයේ හදිසි ගිනිගැනීම් පාලනයට ජනතා සහාය ලබාගැනීම වැදගත් බව පාරිසරික දත්ත විශ්ලේෂක ආචාර්ය ඩැනියෙල් රයිට් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!