
ඔස්ට්‍රේලියාවේ නිවාස සහ දේපළ මිල පසුගිය වසරේදී වැඩි වී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු ගිප්ස්ලන්ඩ් හී පැයට කිලෝමීටර 80ක වේගසීමා කලාපය තුළ පැයට කිලෝමීටර 213 ක වේගයෙන් රිය පැදවු මෝටර් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝටර් රථ පැදවීමේදී අවධානය යොමු කරන්නැයි වික්ටෝරියා පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.
ඔස්ට්‍රේලියා මුහුදු සීමාවට නීති විරෝධීව ඇතුළුවූ ධීවරයන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඔස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂක අංශය සමත් වී තිබෙනවා.
වරක් භාවිත කර ඉවත් දමන දුම්පානය කරන උපකරණ හෙවත් වේප් තහනම් කිරීම රජයට අභියෝගාත්මක වනු ඇතැයි මත පල වෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!