
මෙල්බන්හි කර්මාන්තශාලාවක් ගිනි ගනිමින් තිබෙනවා.
ජාතික නිපුණතා ගිවිසුම යටතේ ඩොලර් බිලියන තුනයි දශම හතක් වැය කිරීමට සූදානම් බව ඔස්ට්‍රේලියා රජය පවසනවා.
ජපානයේ භූ චලනයෙන් පසු හතර දෙනකු මිය ගිය බව සනාථ වී තිබෙනවා.
බීමත් රියදුරන් හඳුනා ගැනීමේ මෙහෙයුම් ඊයේ දිනයේත් ක්‍රියාත්මක කළ බවයි වික්ටෝරියා පොලිසිය පවසන්නේ.
හමාස් ප්‍රහාරයකින් ඊශ්‍රායල ආරක්ෂක අංශ නියෝජනය කළ ඔස්ට්‍රේලියා ජාතිකයෙක් මිය ගියා.
Don’t miss our future updates! Get Subscribed Today!