
වික්ටෝරියා විදුලි සැපයුම සඳහා අඛණ්ඩ මෙහෙයුම්
වික්ටෝරියාහි ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පවර්කෝ සමාගම පවසන්නේ.
වික්ටෝරියාහි ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පවර්කෝ සමාගම පවසන්නේ.
රතු කකුළුවන් ක්‍රිස්මස් දූපතේ වෙරළ කලාපයට සංක්‍රමණය ආරම්භ වී තිබෙනවා.
ප්‍රවාහන ක්ෂේත්රයේ වායු විමෝචනය නිසා ඔස්ට්‍රේලියා ජාතිකයන් 11000 ක් වාර්ෂිකව අකාලයේ මිය යන බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.
පැය 24 ක් ඇතුළත මාර්ග අනතුරුවලින් දෙදෙනෙක් මිය ගිය බව වික්ටෝරියා පොලීසිය පවසනවා.
ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ කාලගුණ අනතුරු ඇඟවීම තවමත් ක්‍රියාත්මක බවයි කාලගුණ කාර්යාංශය පවසන්නෙ.
Don’t miss our future updates! Get Subscribed Today!