
LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති සජීවීව දැන්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
වික්ටෝරියා ප්‍රාන්තයෙහි වෙළඳ සල් වලින් සොරා ගැනීම් වැඩි වී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
මාස පහකට පසු ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියා ඩොලරය වැඩිම අගයක් අද වාර්තා කර ඇති බව සඳහන්.
ස්ප්‍රින්ග්වේල් ප්‍රදේශයේ වැටලීම් වලින් හෙරොයින් සහ වෙනත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කළ 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය සමත් වුණා.
හාස්‍ය ජනනය කරන ලොව හොඳම කලාකරුවන් සිය දෙනා අතරට ශ්‍රී ලංකාවේ සඳරු සත්සර ඇතුළත් වුණා.
Don’t miss our future updates! Get Subscribed Today!