Day: December 22, 2023

වික්ටෝරියාහි මත්ද්‍රව්‍ය භාවිත කළ 25 දෙනෙකු අත්අඩංගුවට

ස්ප්‍රින්ග්වේල් ප්‍රදේශයේ වැටලීම් වලින් හෙරොයින් සහ වෙනත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කළ 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය සමත් වුණා. 

Read More »