
ක්වීන්ස්ලන්ඩ් හරිතාගාර වායු 75% කින් අඩු කරන සැලසුම්
2035 වසර වන විට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හරිතාගාර වායු විමෝචනය සියයට 75කින් අඩු කරන බව ප්‍රාන්ත අගමැති ස්ටීවන් මයිල්ස් පවසනවා.
2035 වසර වන විට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හරිතාගාර වායු විමෝචනය සියයට 75කින් අඩු කරන බව ප්‍රාන්ත අගමැති ස්ටීවන් මයිල්ස් පවසනවා.
ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ මිල මේ වසරේදී වාර්තාගත ලෙස වැඩිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව සමග ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තුර්කි ගුවන් සේවය සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
බොක්සින් දිනයේදී ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වෙනස්කමකින් තොරව ක්‍රීඩා කිරීමටයි ඔස්ට්‍රේලියාව සැලසුම් කර ඇත්තේ.
ආසියාන්-ඕස්ට්‍රේලියා සබඳතාවලට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ප්‍රධාන සමුලුවක් ලබන වසරේ මාර්තු මස මෙල්බන්හි පැවැත්විමට නියමිතයි.
Don’t miss our future updates! Get Subscribed Today!